Star-Clicks හරහා මුදල් උපයමු .
ඔබත් ස්ථිර රැකියාවක නිරත වන්නෙක්ද? එසේත් නැතිනම් තවමත් රැකියාවක් නොමැතිව නිකරුනේ කාලය ගත කරන්නෙක්ද? කොහොම වුණත් කමක් නෑ ඔබට අවශ්‍ය වෙන්නේ පහසුවෙන් මුදල් උපයන්න නම් මම මේ අද කියලා දෙන්න යන ක්‍රමයට ඩොලර් වලින් මුදල් උපයන්න ඉතාමත්ම ලේසියි. ඔබට අවශ්‍ය වෙන්නේ ස්මාර්ට් ජංගම දුරකතනයක් හා අන්තර්ජාල පහසුකම පමණයි. කිසිම විශේෂ දැනුමක් හෝ කුසලතාවයක් අවශ්‍ය වෙන්නෙම නෑ. මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ Star-Clicks කියන වෙබ් සයිට් එක හරහා ඇඩ් ක්ලික් කරලා මුදල් උපයන එක. අපෝ වැඩක් නෑ කියලා හිතෙනවද? ඔව් මුලදි නම් මටත් එහෙම හිතුණා. ඒත් ටික දවසක් මේක කරගෙන යද්දි සහ මම පලවෙනි Payout එක කරද්දි මට හිතුණා මේකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් කියලා. ඒකයි මම මේක ඔයාලටත් කියන්න හිතුවෙ. හැබැයි අපි දන්නවා ad click කරලා විතරක් මුදල් උපයන එක ටිකක් අපහසු කාර්යයක්. ඒකට හේතුව තමයි ඇඩ් එකක් ක්ලික් කිරීමෙන් අපට ලැබෙන මුදල $ 0.01 ක් වගේ ඉතාමත්ම පොඩි මුදලක් වීම. ඒක නිසා මම අද මේ කියලා දෙන ක්‍රමය හරියට ක්‍රියාත්මක කළොත් සෑහෙන මුදලක් අපට ඩොලර් වලින් ලබාගන්න පුළුවන්. මේ දවස් වල අපි ඩොලර් වලින...