Star-Clicks හරහා මුදල් උපයමු .
ඔබත් ස්ථිර රැකියාවක නිරත වන්නෙක්ද? එසේත් නැතිනම් තවමත් රැකියාවක් නොමැතිව නිකරුනේ කාලය ගත කරන්නෙක්ද? කොහොම වුණත් කමක් නෑ ඔබට අවශ්‍ය වෙන්නේ පහසුවෙන් මුදල් උපයන්න නම් මම මේ අද කියලා දෙන්න යන ක්‍රමයට ඩොලර් වලින් මුදල් උපයන්න ඉතාමත්ම ලේසියි. ඔබට අවශ්‍ය වෙන්නේ ස්මාර්ට් ජංගම දුරකතනයක් හා අන්තර්ජාල පහසුකම පමණයි. කිසිම විශේෂ දැනුමක් හෝ කුසලතාවයක් අවශ්‍ය වෙන්නෙම නෑ. මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ Star-Clicks කියන වෙබ් සයිට් එක හරහා ඇඩ් ක්ලික් කරලා මුදල් උපයන එක.
අපෝ වැඩක් නෑ කියලා හිතෙනවද?
ඔව්
මුලදි නම් මටත් එහෙම හිතුණා. ඒත් ටික දවසක් මේක කරගෙන යද්දි සහ මම පලවෙනි Payout එක කරද්දි මට හිතුණා මේකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් කියලා. ඒකයි මම මේක ඔයාලටත් කියන්න හිතුවෙ.
හැබැයි අපි දන්නවා ad click කරලා විතරක් මුදල් උපයන එක ටිකක් අපහසු කාර්යයක්. ඒකට හේතුව තමයි ඇඩ් එකක් ක්ලික් කිරීමෙන් අපට ලැබෙන මුදල $ 0.01 ක් වගේ ඉතාමත්ම පොඩි මුදලක් වීම. ඒක නිසා මම අද මේ කියලා දෙන ක්‍රමය හරියට ක්‍රියාත්මක කළොත් සෑහෙන මුදලක් අපට ඩොලර් වලින් ලබාගන්න පුළුවන්. මේ දවස් වල අපි ඩොලර් වලින් මුදල් ඉපයීම අපේ රටට ගොඩක් වැදගත් වෙනවා. මොකද මේක මහන්සි වෙලා හරියට කළොත් අපිට මාසයකට ඩොලර් 50ක් වගේ ප්‍රමාණයක සිට ඩොලර් 100ක් 200ක් හෝ ඊට වැඩි මුදලක් වුනත් ලංකාවට ගෙන්වන්න පුලුවන්. හැබැයි මුලින් අපි දිනකට විනාඩි 15ක් විතර වැඩ කරන්නම ඔන. Referral link publish කරාට පස්සේ අපි Monitor කරන්න ආවම ඇති. අනික Payout එකත් Auto Payout mode එකට දැම්මට පස්සේ අපිට කරන්න දෙයක් ඇත්තෙම නෑ. මුලදී Referral link publish කරන්න ටිකක් මහන්සි වෙන්න විතරයි තියෙන්නේ.
☝ඇත්තටම මොකක්ද මේ Star clicks කියන්නේ ?
මාර්ගගත වෙළඳ දැන්වීම් ජාලයක් (Online Advertising Network) හෙවත් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.
☝මේ ආයතනය තියෙන්නේ කොහේද?
මහා බ්‍රිතාන්‍යට අයත් දූපත් දෙකෙන් එකක් වන අයර්ලන්ත දූපතේ උතුරු කොටසේ පිහිටි උතුරු අයර්ලන්තයේ අග නගරය වන Belfast වල අංක 147, Botanic Avenue යන ස්ථානයේ පිහිටා ඇත.
☝කොහොමද අපි මේකෙන් මුදල් උපයන්නේ ?
මේකෙදී මුදල් උපයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
01. මෙම වෙබ් අඩවිය මගින් අපට ලබාදෙන වෙළඳ දැන්වීම් නැරඹීම මගින්.
මේ විදියට මුදල් හොයන අයට කරන්න තියෙන්නේ පලමුවැනිම දේ තමයි මෙන්න මේ link එක https://www.star-clicks.com පාවිච්චි කරලා Star-click site එකට ගිහින් Publisher signup කියන Button එක හරහා ගිණුමක් විවෘත කරන එක. ඊට පස්සේ අපිට පුළුවන් මේ ගිණුමට log වෙලා දවස ගානේ ඔයාලට ලබා දෙන ඇඩ් ටික බලලා ඔබේ ගිණුමට මුදල් එකතු කරගන්න.මේ ඇඩ් නරඹනකොට ඒ ඇඩ් එකට අදාල වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙනකන් ඉන්න ඕන.
ඉතා වැදගත් :මතක තියාගන්න මේ ගිණුම විවෘත කිරීමට පෙර ඔබට Email ගිණුමක් තිබීම අනිවාර්ය වෙනවා. ඒ වගේම Pay pal ගිණුමක් ඇරඹියයුතු වෙනවා. (මෙය සාදාගන්නා ආකාරය සම්බන්ධ වීඩියෝ You tube හරහා ඔබට නැරඹිය හැකිය.) නැත්නම් අවශ්‍ය අය Comment කරන්න මම කියලා දෙන්නම්)
02.දෙවෙනි ක්‍රමය තමයි ඔබට ගිණුම විවෘත කිරීමෙන් පසු ලබාදෙන referral link එක හරහා මුදල් ඉපයීම. මෙහිදී ඔබට වෙනත් අයට මෙම වෙබ් අඩවිය හඳුන්වාදීම මගින් මුදල් ඉපයීම සිදුකළහැකියි. මෙම ක්‍රමය හරහා මුදල් ඉපයීමේදී අප විසින් ආරම්භ කළ Star-click Publisher ගිණුමේ referral link එක යොදාගෙන එය අපේ මිතුරන්, නෑදෑයින් හෝ හිතවතුන් හට ලබා දී ඒ හරහා තවත් පිරිසක් එකතුකරගෙන ඔවුන් Star clicks ගිණුම් සාදාගැනීම, ඇඩ් ක්ලික් කිරීම සහ සාමාජිකත්වය ඉහළ දැමීම (Upgrade) යන කාර්යයන් සිදු කිරීමේදී අප හට කොමිස් මුදල් ඉපයීම සිදුකළ හැකියි.
මෙම ක්‍රම එකක් හෝ ක්‍රම දෙකම හරහා මුදල් ඉපයීම සිදුකළ හැකියි.
☝අපි කොහොමද විශ්වාස කරන්නෙ ඇත්තටම මේ වෙබ් අඩවියෙන් ගෙවීම් කරනවා කියලා?
මහා බ්‍රිතාන්‍යය කියන්නේ ලෝකයේ තියෙන පිළිගත්,වැදගත් වගේම සංවර්ධිත රාජ්‍යයක්. ලෝකයේ අන්තර්ජාල වංචාව වැඩි වශයෙන් වාර්තා වෙන්නේ චීනයේ. ඒ අතින් අයර්ලන්තයෙන් අන්තර්ජාල වංචා කිසිවක් වාර්තා වෙන්නේ නැහැ. මම මේ වෙබ් සයිට් එක නිර්දේශ කරන්නේ මම මේ වෙබ් සයිට් එක හරහා මුදල් උපයලා තියෙනවා සහ දැනටත් උපයනවා. සියලු ගෙවීම් Bit coin මගින් හෝ Pay pal හරහා ලබාගත හැකියි. මා විසින් මුදල් ලබාගත් බව පහත ඡායාරූප මගින් තහවුරු වෙනවා.
Payment proof
ඉතින් මම කියන්නේ ඔබත් අද මම වෙබ් අඩවිය හරහා මුදල් ඉපයීමට පටන් ගන්න. ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් විසඳාගැනීමට අවශ්‍ය දැනුම youtube හරහා ඕනෑම අවස්ථාවකදී ලබා ගැනීමට දැන් පහසුකම් තියෙනවා. මේ සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දෙන ආයතන වලින් විවිධ package වර්ග හඳුන්වා දී තිබෙනවා. ඔබට සහනදායී මිලකට එම සේවාවන් ලබාගන්න පුළුවන්.
ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපි මුකුත්ම නොකර නිකරුණේ කාලේ ගත කරනවට වඩා හොඳ නැද්ද අපිට පුළුවන් විදියට රුපියලක් හරි හොයාගන්න මහන්සි වෙන එක. මේ පිළිබඳව තව තවත් තොරතුරු දැනගන්න අවශ්‍ය යයි කියලා හිතෙන අයට මම පහලින් youtube links ටිකක් දාන්නම් ඒවත් බලලා හොඳ දැනුමක් ලබාගෙන තව තවත් ඉදිරියට දියුණු වෙන්න උත්සහ කරන්න.
ජය වේවා
මෙන්න ලින්ක් ටික.
Star- Clicks ඇඩ් ක්ලික් කරල මුදල් උපයමු


Comments
Post a Comment